ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 38

දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය තුළ හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස්...

පළාත් 03කට මි.මී 100ට වැඩි තද වැසි

මේ වන විට දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද...

උ.පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ජනවාරි 12 ඇරඹේ – පාසල්වල තෙවන වාර විභාගය අවලංගුයි (වීඩියෝ)

අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ...

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි – පළාත් හයකට ගිගුරුම් සහිත වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද,...

ජනපති අනුරගෙන් ට්‍රම්ප් ජනපතිට තුති

ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමඟ සිටීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති...

සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබාදීම රජයේ අරමුණයි – ජනපති කියයි (වීඩියෝ)

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වල දී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ...

උතුර සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, අනුව උතුරු, උතුරු...

කොත්මලේ වේල්ල පිළිබඳ පැතිර ගිය කතා ගැන ජනපතිගේ අවදානය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරි මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති...

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ මාර්ග මේ වසර අවසන් වීමට පෙර හදන්න – ජනපතිගෙන් උපදෙස්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයාබැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර...

ක්‍රමයෙන් ස්ථාපිතවන ඊසාන දිග මෝසමත් සමඟ අද රාත්‍රියේ සිට වැසි වැඩිවීමක්

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු...

සතියේ ජනප්‍රියම පුවත්