ජනපති අනුරගෙන් ට්‍රම්ප් ජනපතිට තුති

ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමඟ සිටීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පවසා තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දුන් අවස්ථාවේ කඩිනම් C-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යන්න දෙකක් මෙරටට ලබාදීම සහ ඩොලර් මිලියන 02ක හදිසි ආධාර ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුළ ස්ථිරව මුල් බැසගත් කල් පවතින හවුල්කාරිත්වයේ ශක්තිය සහ ජනතාව අතර සමීප සබඳතා පිළිබිඹු කරන බවයි අදාළ එක්ස් පණිවුඩය මඟින් ජනධිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32