ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 11

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

මැදපෙරදිග කලාපයේ ආරම්භ වී ඇති යුදමය තත්ත්වය කුමන තත්ත්වය දක්වා වර්ධනය වේවිද යන්න සම්බන්ධයෙන් කාටත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක් බව...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර තිබෙනවා. ඉරානය අනතුරු අඟවා ඇත්තේ ඒ හරහා ගමන් කිරීමට උත්සාහ...

සෞදියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක්

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා...

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – තෙල් සංස්ථා සභාපති (වීඩියෝ)

අද (02) පෙරවරු 9.44 වන වින විට ඩීසල් ලීටර් 2,925,349ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කර ඇති...

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදාගැනීමේ උතුම් අරමුණ...

ඉරානයට නව අන්තර්කාලීන උත්තරීතර නායකයෙක් පත්කර ගනී

ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර තිබෙනවා. ඉරානයට නව උත්තරීතර නායකයෙකු තෝරා පත්...

ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නැහැ – ප්‍රමාණවත් සංචිත රට තුළ, කලබලවෙලා තෙල් ගහන්න එපා (වීඩියෝ)

මැදපෙරදිග පවතින තත්ත්වය මධ්‍යයේ රටේ ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් නීතිගත...

ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වී ඇති බව ට්‍රම්ප් තහවුරු කරයි – ඉරානයේ ප්‍රබලයින් රැසකටත් දිවි අහිමිවෙයි

ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක්...

ඉන්ධන මිල ඉහළට

අද (28) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහන ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, දිවයිනටම...

කටුනායක සහ මැදපෙරදිග අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් , ෆිට්ස් එයාර් සහ අනෙකුත් ගුවන් සේවා , මැදපෙරදිග...

සතියේ ජනප්‍රියම පුවත්