ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර තිබෙනවා.

ඉරානය අනතුරු අඟවා ඇත්තේ ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන ඊබ්‍රහිම් ජබාරි, අවධාරණය කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ‘වසා දමා’ ඇති බවයි.

“සමුද්‍ර සන්ධිය වසා දමා ඇත. යමෙකු ඒ හරහා යාමට උත්සාහ කළහොත්, විප්ලවවාදී ආරක්ෂක බළකායේ වීරයන් සහ නිත්‍ය නාවික හමුදාව එම නැව් ගිනි තබනු ඇත.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ටෙලිග්‍රාම් නාළිකාවට ඊබ්‍රහිම් ජබාරි පවසා ඇත්තේ,“අපි තෙල් නළ මාර්ගවලට ද පහර දෙන අතර එක තෙල් බිංදුවක්වත් කලාපයෙන් පිටවීමට ඉඩ නොදෙමු. ඉදිරි දිනවලදී තෙල් මිල ඩොලර් 200 දක්වා ළඟා වනු ඇත” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21