ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වී ඇති බව ට්‍රම්ප් තහවුරු කරයි – ඉරානයේ ප්‍රබලයින් රැසකටත් දිවි අහිමිවෙයි

ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසනවා.

අලි කමේනි සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ ඉරානයේ ප්‍රබල නායකයින් රැසක් ද ඝාතනය වී ඇති බවයි විදෙස් කරන්නේ.

ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ ඝාතනය පිළිබදව දැනුම් දෙමින් ට්‍රම්ප් පවසන්නේ මෙය ඉතිහාසයේ සිදු වූ යුක්ති සහගතම ක්‍රියාවක් බවත්, මෙය ඉරාන ජනතාවට සහ ලෝකවාසී සැමට ලැබුණු ජයග්‍රහණයක් බවයි.

ඇමරිකානු ඔත්තු සේවා සහ අති නවීන ලුහුබැඳීමේ පද්ධති උපයෝගී කරගනිමින්, ඊශ්‍රායලය සමඟ ඉතා සමීපව කටයුතු කර මෙම මෙහෙයුම දියත් කළ බවයි ට්‍රම්ප් ජනාධිපති පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39