T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉනෝෂිට ඉහළට (ඡායාරූප)

ජාත්‍යන්තර ක්‍රිකට් (කාන්තා) පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියෙහි හොඳම පන්දු යැවීමේ මුල් පෙළ ක්‍රීඩිකාවන් 05 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත් ව සිටිනවා.

ඒ මේ වනවිට ආසියානු කුසලානය වෙනුවෙන් ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණත් කෙටි පන්දු යවන්නියක් (Right arm Offbreak) ලෙසයි.

ඉනෝෂි ප්‍රියදර්ශනී සිය නවතම ප්‍රගති මට්ටම අනුව ජාත්‍යන්තර T20 පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙන තිබෙනවා.

ඒ අමතර ප්‍රසාද ලකුණු 03ක් ද සමගින් එය ලකුණු 729ක් ලෙසට පත් කරගනිමින්.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු සහ දෙවැනි තැන එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනකු සතු වන අතර තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමේ දීප්ති ශර්මා හට හිමි ව තිබෙනවා.

ඉනෝෂි ප්‍රියදර්ශනී මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් තරග 03 දී ම කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

එහිදී බංග්ලාදේශයෙන් කඩුලු 02ක් ද, මැලේසියාවෙන් සහ තායිලන්තයෙන් කඩුල්ල බැගින් ද ඉනෝෂි විසින් බිඳ හෙලුවා.

WhatsApp Image 2024 07 25 at 09.07.00 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?