T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉනෝෂිට ඉහළට (ඡායාරූප)

ජාත්‍යන්තර ක්‍රිකට් (කාන්තා) පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියෙහි හොඳම පන්දු යැවීමේ මුල් පෙළ ක්‍රීඩිකාවන් 05 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත් ව සිටිනවා.

ඒ මේ වනවිට ආසියානු කුසලානය වෙනුවෙන් ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණත් කෙටි පන්දු යවන්නියක් (Right arm Offbreak) ලෙසයි.

ඉනෝෂි ප්‍රියදර්ශනී සිය නවතම ප්‍රගති මට්ටම අනුව ජාත්‍යන්තර T20 පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙන තිබෙනවා.

ඒ අමතර ප්‍රසාද ලකුණු 03ක් ද සමගින් එය ලකුණු 729ක් ලෙසට පත් කරගනිමින්.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු සහ දෙවැනි තැන එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනකු සතු වන අතර තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමේ දීප්ති ශර්මා හට හිමි ව තිබෙනවා.

ඉනෝෂි ප්‍රියදර්ශනී මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් තරග 03 දී ම කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

එහිදී බංග්ලාදේශයෙන් කඩුලු 02ක් ද, මැලේසියාවෙන් සහ තායිලන්තයෙන් කඩුල්ල බැගින් ද ඉනෝෂි විසින් බිඳ හෙලුවා.

WhatsApp Image 2024 07 25 at 09.07.00 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18