STF ජීප් රථයක් දරුණු අනතුරකට ලක්වෙයි – සෙබළුන් දෙදෙනෙක් මරුට (ඡායාරූප)

වවුනියාව, වෙලිකුලම ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් එම බලකායේ තවත් සෙබළුන් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ.

වර්ෂාව පැවති අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකා ජීප් රථයක් ගමන්ගන්නා අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි ගවයින්ගේ ගැටී මාර්ගය අසළ තිබූ තාප්පක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසූවේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ අනෙක් සෙබළුන් හයදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Accident 6 1
Accident 13
Accident 7 1
Accident 9 1
Accident 10 1
Accident 1
Accident 5 1
Accident 4 1
Accident 3 1
Accident 2 1

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
28
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47