තරු ගොසිප් | Star Gossip - පිටු අංක 22

පුංචි පුතාවත් අරගෙන අරගල බිමට ගිය මුතූ තරංගා

රට පුරාම ක්‍රියාත්මක වෙන අරගලයට ආගම් භේද ,ජාති භේද, කුල භේද නෑ. මුළු මහත් ලංකාවේම මහා ජනයා එක හඩින්...

කවදාවත්ම හිතුවේ නෑ රඟපාලා ගෙදර ඇවිත්, අරගල කරන්න යන්න වෙයි කියලා

රොෂාන් රණවන නම කියු විට මතක් වෙන හැඩකාර දක්ෂ නිහතමානි මෙන්ම තරුණියන්ගේ සිහින කුමාරයෙක්. කලාවට ආ දින පටන් ඔහු...

කවුරුත් ආදරේ කරන දෙරණ නිවේදක හසිත විජේවර්ධන යුග දිවියට..?

දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයෙකු වන හසිත විජේවර්ධන යුග දිවියට පිවිසි බවට පුවතක් පැතිර යනවා. ඒකට හේතුව තමයි ඔහු...

පාලකයන්ට තවමත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ

අනිවාර් යෙන්ම මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ කලාකරුවන් එළියට බහින්නම ඕනෙ. එකට එකතු වෙන්න ඕනෙ. අද රටේ තියෙන...

වයිරස් කීපයක් ඇතුළට ඇවිත් වෙනම පැත්තකට අරගලය අරන් යනවා හදිසියේම ඉරාජ්, අරගලය ගැන කතා කරයි

මේ මොහොතෙ අරගලය ගැන හැමෝම කතා වෙන පසුබිමක් තුල කාගෙත් අවධානයට ලක්වෙන තවත් චරිතයක් තමයි ඉරාජ්. ඔහු ගැන මේවන විට...

ඇයි බය ද…? සුපිරි සංගීත තරු වලට සමනළි එල්ල කළ අභියෝගය

ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු චරිතයක් තමයි, සමනළි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල 'ජනතා අරගලය' පෙරමුණේ ඉන්න කලාකරුවන් අතරින් සමනළිත්...

වෙනසක් වෙනුවෙන් හඬක් නැගු චිත්‍රාල් තැබූ සටහන

මේ දිනවල පැවැත්වෙන ජන අරගලය වෙනුවෙන් හඬ නඟන්නට එකතු වුණු තවත් කලාකරුවෙක් තමයි චිත්‍රාල් සෝමපාල කියන්නේ. චිත්‍රාල් පවතින ආණ්ඩුවට...

යුරෝපයේ දි හොදම නළුව සම්මානය ගත් හිරාන්

හිරාන් ලංකාවේ වේදිකා නාට්‍ය නළුවෙක් ජාත්‍යන්තරව ගන්න පුලුවන් ඉහලම සම්මනායක් හිමිකරගෙන. ඒ හිරාන් රංගනයේ යෙදුන "ලයිෆ් ඔෆ් පයි" වේදිකා නාට්‍ය...

යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න

පසුගිය දිනයක දුලිකා මාරපන විරෝධතාවයක් අතරතුරදී පැවසූ කාරණාවක් සම්බන්ධයෙන් රසිකයන් බොහෝ දෙනා ඇයට දරුණු ලෙස බැන වැදී තිබුනු අප...

එයා ගෙදර යවන එක නෙවෙයි වැඩේ ! එයාට යන්න ලෝකෙ පුරා ඕනාතරම් ගෙවල් තියනවා

අපේ රටේ ඉන්න වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියන්නේ. 2017 වසරේදී විශ්ව විවාහක රූ...

සතියේ ජනප්‍රියම පුවත්