වෙනසක් වෙනුවෙන් හඬක් නැගු චිත්‍රාල් තැබූ සටහන

මේ දිනවල පැවැත්වෙන ජන අරගලය වෙනුවෙන් හඬ නඟන්නට එකතු වුණු තවත් කලාකරුවෙක් තමයි චිත්‍රාල් සෝමපාල කියන්නේ. චිත්‍රාල් පවතින ආණ්ඩුවට විරුද්ධව දිගින් දිගටම හඩ නැඟු කෙනෙක්. මේ නිසා ඔහු මෙන්න මේ විදිහේ සටහනකුත් බුකියේ පළ කර තිබුණා.

“බොහෝම ස්තුතියි මට සහ මගේ දෙමව්පියන්ටත් කුනුහරුප කියපු, මඩ ගහපු කට්ටියට, මම සෑහෙන්ඩ ගරැකරනවා අද ඔගොල්ලන්ගේ ඇස් ඇරීම සහ මොලේ පැදිච්ච එක ගැන, තෙරැවන් සරණයි ඔබ සැමට..”

image 69687d321b