වයිරස් කීපයක් ඇතුළට ඇවිත් වෙනම පැත්තකට අරගලය අරන් යනවා හදිසියේම ඉරාජ්, අරගලය ගැන කතා කරයි

මේ මොහොතෙ අරගලය ගැන හැමෝම කතා වෙන පසුබිමක් තුල කාගෙත් අවධානයට ලක්වෙන තවත් චරිතයක් තමයි ඉරාජ්. ඔහු ගැන මේවන විට දැඩි ලෙස සමාජ මාධ්‍ය පුරාම කතා වෙනවා. ඉතිං ඔහු හදිසියේම ෆේස්බුක් ලයිව් ඇවිත් කියන කතාවක් අපිට දැකගන්න ලැබුණා. 

පහතින් දැක්වෙන්නේ ඒ ඔහු කළ කතාවයි…

https://youtu.be/UsWp4ZFU6WQ
  1. මුගේ යටි අරමුණ රාජපක්ෂලා වෙනුවෙන් තවදුරටත් කඩේ යාමයි. කාලකණ්නි මිනිහා.