ඇමරිකානු A-10 වර්ගයේ යානයකටත් ඉරාන ප්‍රහාරයක් – නියමුවා දිවි බේරාගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් ඇමරිකාවට අයත් A-10 වර්ගයේ යානයකට ද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා ඇති බව වාර්තා වනවා.

මෙම යානයට හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී ඊයේ (03) ප්‍රහාර එල්ල කර බිම හෙළා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානයට ප්‍රහාරය එල්ල වනවාත් සමඟ ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව සඳහන්.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (03) කඩා වැටුණු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබූ යානයක්.

මේ අතර විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ කඩා වැටුණු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි සහායක නියමුවා එක්සත් ජනපද විශේෂ බලකායන් විසින් බේරාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14