ඇයි බය ද…? සුපිරි සංගීත තරු වලට සමනළි එල්ල කළ අභියෝගය

ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු චරිතයක් තමයි, සමනළි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල ‘ජනතා අරගලය’ පෙරමුණේ ඉන්න කලාකරුවන් අතරින් සමනළිත් කැපී පෙනෙන කාර්ය භාරයක් සිදු කරනවා.

ඒ අතරේ නිහඬව ඉන්න කලාකරුවන් කිහිප දෙනෙකුගේ නම් පළ කරමින්, සමනළි මෙන්න මේ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

“ඇයි බය ද…?” Bathiya Jayakody Santhush Weeraman IRAJ Hirushi Jayasena Yohani Tehani Imara etc…

“ඔය දේශප්‍රේමී කලාකරුවන්ටත් පුලුවන්නෙ මේ යෝජනාව කරන්න!!! අපි අහන්නෙ අපේ සල්ලි ගැන!! ඒ අයටත් පුලුවන්නෙ රට බේරගන්න හිඟාකාලා අරමුදල් එකතු කරන්න කලින් හැමදේම විගණනය කරන්න කියලා පාර්ලිමේන්තුවට බල කරන්න…!

මේක යුද්දෙ කළා වගේ මහා ලොකු අමාරු වැඩක් නෙමෙයිනෙ අපි වෙනුවෙන් අවංකව, කැපවීමෙන්, මේ තරම් මහන්සිවෙලා වැඩ කරන පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න දේශප්‍රේමී කට්ටියට? ඒ අයට මේක කරන්න කියලා කලාකරුවො විදිහට අපි බල කරමු..!!!”

image 13d37c668c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25