එයා ගෙදර යවන එක නෙවෙයි වැඩේ ! එයාට යන්න ලෝකෙ පුරා ඕනාතරම් ගෙවල් තියනවා

අපේ රටේ ඉන්න වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියන්නේ. 2017 වසරේදී විශ්ව විවාහක රූ රැජින වූයේද ඇයයි. කොහොම වුනත් පසුගිය කාලයේ ඇය පිලිබඳ වැඩිපුරම කතාබහට ලක්වුණේ ඇය මිලදී ගත් සුපිරි රේන්ජ් රෝවර් රථය නිසා. කොහොම වුනත් ඇය මේ වනවිට ලංකාවේ ඉන්න ධනවත් කාන්තාවක්,

ඉතින් ඇයත් මේ වනවිට ලංකාව වත්මන් තත්වය පිලිබඳ කතා කරන්න පටන් අරගෙන ඇය ඇයගේ සමාජ ජාලා ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුනා. ඒ තමයි,

#Go #home කිව්වට වැඩක් නෑ.එයා ගෙදර යවන එක නෙවෙයි වැඩේ ! එයාට යන්න ලෝකෙ පුරා ඕනාතරම් ගෙවල් තියනවා. හා, ගෙදර ගියා කියමු.ඊට පස්සේ මේ බංකොලොත් වෙච්ච අපේ රට ගොඩදාගන්නේ කොහොමද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53