Indian Premier League

Sri Lankan Aviation College වෙත එතෙරින් සහතිකයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන Sri Lankan Aviation College; නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහතිකකරණය හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම සහතිකකරණය අනුව ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් නේපාලයේ එකම NCAR Part – 147 හෙවත් නඩත්තු පුහුණු පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහතිකය අනුමත එම රාජ්‍යයේ ප්‍රමුඛතම ගුවන් සේවා පුහුණු ආයතනය බවට පත් වූ බවයි.

මෙම ජයග්‍රහණයත් සමග හිමාලයා එයාර්ලයින්ස් සහ අනෙකුත් කලාපීය ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් හා සහයෝගයෙන් කටයුතු කිරීමට ද අවස්ථාව උදා වනවා.

යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ නියෝජිතායතනය විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලා හැදෑරීමටත්, නේපාලය තුළ ගුවන් සේවා කුසලතා සහ නිපුණතා ඉහළ නැංවීමටත් දායක වීමේ ඉඩකඩ ලැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?