ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 125

නොවැක්ට පමණක් දෙවැනි වූ ලෝක ශූර නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ස්පාඤඤයේ රෆායෙල් නඩාල් සිය සමුගැනීම නිල වශයෙන් නිවේදනය කර...

හැරී බෘක් මංගල ත්‍රිත්ත්ව ශතකයට හිමිකම් කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හැරී බෘක් සිය මංගල ටෙස්ට් ත්‍රිත්ත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඒ මේ වනවිට (10) පාකිස්තානයට එරෙහිව...

ජෝයි රූට් ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි – රූට්ගේ අඩිපාරේම ගිය හැරීගෙනුත් ද්විත්ව ශතකයක්

එංගලන්ත ක්‍රීඩක ජෝයි රූට් ටෙස්ට් වාර්තා අලුත් කරගන්නට සමත් වුණා. ඒ මේ වනවිට (10) පාකිස්තානයට එරෙහිව මුල්තාන් නුවර දී පැවැත්වෙන...

එක්දින හා T20 සංචාරයකට කොදෙව්වෝ දිවයිනට (ඡායාරූප)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අද (10) උදෑසන එම කණ්ඩායම කටුනායක ගුවන්...

ඉන්දීය කාන්තා කණ්ඩායමේ අනුකම්පා විරහිත ක්‍රීඩා විලාසයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයෙන් දොට්ට

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුව ද ඊයේ (09) රාත්‍රියේ දී බොඳ...

ඉන්දීය කතුන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරගයක් අද (09) රාත්‍රියේදී ඩුබායි හි දී ඉන්දීය...

දුවද්දී දැවීයාමට හසු වූ මන්දනාගේ ඉනිම

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ස්ම්‍රිති මන්දනා ජාත්‍යන්තර පන්දුවාර 20 -20 ක්‍රිකට් පිටියේ සිය 27 වැනි අර්ධ...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය අද (09) පැවැත්වෙන අතර එම තරගයේ කාසියේ...

ස්කොට්ලන්තය පැරදූ දකුණු අප්‍රිකානු කතුන්ට ලකුණු 80ක විශිෂ්ට ජයක්

B කාණ්ඩය යටතේ මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට එක් ව සිටින දකුණු අප්‍රිකානු කාන්තාවන්ට අද (09) දිනයේ...

දකුණු අප්‍රිකාවෙන් ලකුණු 167ක ඉලක්කයක් – ඉලක්කය හඹා යෑම ඇරඹෙයි

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ස්කොලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හිමි වුණා. ඒ මේ වනවිට (09) දෙරට අතර පන්දුවාර...

සතියේ ජනප්‍රියම පුවත්

?