2025 ශූරයින්ගේ කුසලානයට ඉන්දියාව පාකිස්ථානයට නොයන බව නිල වශයෙන් දන්වයි

2025 චැම්පියන්ස් කුසලානයට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජය විසින් ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානය නොයන ලෙසට ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වත වන්නේ.

ඉන්දීය කණ්ඩායම් මෙම තීරණයත් සමඟ තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වීම පාකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කණ්ඩායම් අටක් සහභාගී වන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය එළෙඹෙන පෙබරවාරි 19 සහ මාර්තු 09 අතර පාකිස්ථානයේ ස්ථාන තුනක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06