පළමු 20-20 තරගයේ කාසියේ වාසිය කිවියන්ට

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.

ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් තිදෙනෙක්, වේග පන්දු යවන්නන් දෙදෙනෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ යුතුව අද තරගය සඳහා එක්වනවා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, මෙම ක්‍රීඩා පිටියේ පැවැත්වෙන 07 වන ජාත්‍යන්තර 20-20 තරගය මෙය වනවා.

5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06