සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 62

නයෙක් එක්ක සෙල්ලම් දැමූ තරුණයෙක් අකාලයේ මරු වැළඳගනී (වීඩියෝ)

සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා නාගයෙක් මුඛයේ තබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් එම නාගයා දෂ්ට කිරීමෙන් මියගොස් තිබෙනවා. ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ කමරෙඩි...

ජඩේජා, මෝදි සමඟ අත්වැල් බැඳගනී

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වනවා. ජඩේජා බිරිඳ...

සුනඛයෙකුට වද දී මරා දැමූ අයෙක් ෆේස්බුක් වීඩියෝවෙන් අල්ලයි

සුනඛයෙක් තම යතුරුපැදියේ බැඳ කිලෝමීටර් ගණනක් ඇදගෙන ගොස් මරා දැමූ පුද්ගලයෙක් ඉන්දියාවේ ගෝවාහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කර්නාටක ප්‍රාන්තයේ බෙල්ගාම්...

ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනමක්

ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගර බලධාරීන් කටයුතු කර තිබෙනවා. මොන්ෆල්කෝන් නගරයේ ජීවත්වන පුද්ගලයින්ගෙන් තුනෙන් එක්ක...

සැලුන් එකෙන් ගාපු ද්‍රව්‍යයන් නිසා සාදයකට යන්න ආපු කාන්තාවගේ කොන්ඩේ ගැලවිලා

සාදයකට සහභාගීවීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල...

තායිලන්තයට තිලාපියාගෙන් කරදර

තායිලන්තයේ මේ වනවිට තිලාපියා මසුන් වඩාත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම මත්ස්‍ය විශේෂ...

හරක් මස් රැගෙන ගියාට දුම්රියක් තුළ පුද්ගලයෙකු ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ දුම්රියක් තුළ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දුම්රිය මැදිරියක සිටි පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට...

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමකින් වන්දි ඉල්ලයි

ජනප්‍රිය බොලිවුඩ් නිළි රිමි සෙන් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක්වන ලෑන්ඩ් රෝවර් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා. ඇය...

අනියම් පෙම්වතා එක්ක පැන යන්න අවුරුදු තුනේ දියණිය මරා ගමන් මල්ලක සඟවලා

වයස අවුරුදු 03ක සිය දියණිය ඝාතනය කර ගමන් මල්ලක් තුළ දමා සැඟවූ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බිහාර්...

හයේ සීමාවෙන් එළියට යන්න හිස්වැස්මට පිතෙන් පහර දුන් කෝප වූ කොදෙව් දැවැන්තයා (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් පැතිරයමින් තිබෙනවා. කේමන් අයිලන්ඩ්ස් ටී...

සතියේ ජනප්‍රියම පුවත්