මොහොමඩ් සිරාජ් උසස් නිලයකින් පොලිස් සේවයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඉන්දීය පොලිසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරකට පත්කර තිබෙනවා.

තෙලන්ගානා ප්‍රාන්ත පොලිසිය විසින් මෙලෙස ඔහුව නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12) දිනයේ දී මොහොමඩ් සිරාජ් තෙලන්ගානා ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ජිටෙන්දර් වෙත වාර්තා කිරීමෙන් පසු එම තනතුර නිල වශයෙන් භාරගත් බවයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ දක්ෂතා මත තෙලන්ගානා ප්‍රධාන අමාත්‍ය ඒ රේවන්ත් රෙඩ්ඩි විසින් මොහොමඩ් සිරාජ්ට හයිද්‍රාබාදයෙන් විශාල ඉඩමක් ද පරිත්‍යාග කිරීමට කටයුතු කළා.

එම ඉඩම වර්ග අක්කර 600ක් පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27