රාම දෙවියන්ට ඇන්ද පුද්ගලයා වේදිකාව මතම මිය ගිහින්

රාම්ලීලා නාට්‍යයක රඟපාමින් සිටි පුද්ගලයෙක් හදිසි රෝගී තත්ත්වයකින් මිය ගිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

සුෂිල් කෞෂික් නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා රාම්ලීලා නාට්‍යයේ රාම දෙවියන්ගේ චරිතය රඟපාමින් සිටිය දී හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

වේදිකාව මත දී එලෙස හෘදයාබාධයක් වැළඳුනු එම පුද්ගලයා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති නමුත් රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

දිල්ලි නුවර ෂාදරා හි පැවති මෙම නාට්‍යය සංදර්ශනයේ දී මෙලෙස මිය ගිය සුෂිල් කෞෂික් නැමැත්තා දේපළ වෙළඳාම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27