හමුදා උපකරණ ගෙන ගිය ඉරානයේ පාලම් රැසකට ප්‍රහාර

ඉරානයේ දුම්රිය මාර්ග සහ පාලම්වලට පහර දුන් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ආයුධ සහ හමුදා උපකරණ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ඉරානයේ පාලම් අටකට ඊශ්‍රායලය පහර දී ඇති බවයි.

එම පාලම් කොටස් ඉරානයේ ටෙහෙරාන්, කරජ්, ටබ්‍රිස්, කෂාන් සහ කොම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52