නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රී පාද කරුණාවට එක්වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් අද (07) අලුයම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානයට ගොස් උඩ මළුවේ අලුයම පැවති පූජාවට සහභාගි වී
තිබෙනවා.

නාමල් රාජපක්ෂ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් ශ්‍රී පාදය කරුණා කිරිමට එක්ව සිටි බවයි පැවසෙන්නේ.