සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 122

තත්ත්වය මතක් වනවිට සම්මානය ලැබීමේ සතුට බොඳ වෙනවා

එංගලන්තයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේදී පසුගියදා හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත් හිරාන් අබේසේකර ගාලුමුවදොර...

කව්ද මූ ? ඇත්ත එකෙක්ද? ජෝන්ස්ටන් එවපු එකෙක්ද ? අරගල භූමියට ආපු අමුත්තා

අරගල භූමියට ඊයේ දිනයේ බීමත් පුද්ගලයකු පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබිණ. ඔහු හදුන්වා දී තිබුණේ තමන් පොලිසියේ යැයි කියාය. නමුත්...

ගෝල් ෆේස් අහසේ සිතුවම් අඳින තරුණයන්

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දස වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.මේ වන විටත් විශාල පිරිසක් විරෝධතාවය සඳහා...

පූජ්‍ය මාවරැල්ලේ භද්දිය හිමි ලංකාවෙන් යන්න තීරණය කළ හේතුව මෙන්න

බණ මඩුවෙත්, මාධ්‍ය තුළත් ප‍්‍රකට ධර්ම දේශකයානන් වහන්සේනමක් ලෙස කටයුතු කළ පූජ්‍ය මාවරැල්ලේ භද්දිය හිමියන්ගේ අනුශාසනය පසුගිය කාලය තුළදී...

“සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා. ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා”

අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? ඒත් ඒ දුක වේදනාව හදුනන්නේ නැති දරුවෝ...

මේරියන්ස් නලිනුයි වායෝ සංගීතුයි අරගල භූමියේ බැරියර් එක උඩ 

ජනප්‍රිය වාදක කණ්ඩායම් නායකයන් වන මේරියන්ස් නායක නලින් පෙරේරා සහ වායෝ නායක සංගීත් විජේසූරියද පසුගිය දිනෙක අරගල භූමියට පැමිණ...

මෙවන් පොලිස් නිලධාරින් මෙරට තව තවත් බිහි වේවා

නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා...

ජල ටැංකියට වැටුණු  පිය පුතු දෙදෙනා මෙලොව හැර යාමේ නොඇසූ කතාව

“ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. පසුව සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ...

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි

මේ දැක්වෙන්නේ කොටුව දුම්රියපොළට එන දුම්රියක නලා හඩවන ශබ්දයය. එම ශබ්දයේ කනට හුරු ගතියක් තිබෙනවාදැයි බලන්න. https://youtu.be/tZ7WH8IzWaw

ගෝටාගමේ කල හූනියම ගැන ඇහෙන අමුතු කතාව මෙන්න

ඊයේ දිනයේ දී ගෝටාගෝ ගමේ කල්ලු මලයාලම් හූනියමක් සහ කොඩිවිනයක් පැවැත්වූවා.බොහෝ දෙනා මේ සම්බන්ධව පක්ශ විපක්ශ මත ඉදිරිපත් කල...

සතියේ ජනප්‍රියම පුවත්

?