මහින්දගේ ජන බලය පෙන්වන්න කොළඹට මිනිස්සු ගෙන්වූ හැටි

අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විහිළුවකට ගෙන දේශපාලන වාසි ලබාගන්නා දේශපාලඥයන් නිසා ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
එවන් පසුබිමක ජන බලය පෙන්වන්නට කියා මහින්ද රාජපක්ෂ හමුවට රට වටෙන්ම බස් යොදා කොළඹට කැදවූ මිනිසුන් නිසා අද රටම ගිනිගෙන තිබෙනවා.
සල්ලි ලබාදෙමින් මත්පැන් ලබාදෙමින් මිනිසුන්ව පාවිච්චි කර සිදුකළ විනාශයට වගකිව යුත්තේ දේශපාලකයාය.
සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු බොහෝ පිරිසක් මෙම රැළියද ආමන්ත්‍රණය කළා.
කෙසේ වෙතත් බොහෝ තැන්වලදී කියවුණේ ලැබුණු රැකියාවට මුදලට සහ අරක්කු බෝතලයට ඔවුන් මෙලෙස මහින්ද රාජපක්ෂ අවශ්‍ය බව පවසා කොළඹට කැදවාගෙන ආ බවයි.
එයට කඳිම සාක්ෂි සපයන දසුන් කිහිපයක්ද පහතින් දක්වා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50