අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි

ගානු මුවදොර පිටිය ලේ විලක් කළ අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.

ඔහු මෙලෙස සටහනක් තබා තිබුණා..

ඓතිහාසික ගාලු මෝදර පිටිය තරුණයන්ගේ ලේ වලින් තෙත් කළ අමනුශික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියලුම පොලිස් ලොක්කන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි.

වසර 156 ක පොලිසියේ ප්‍රෞඪ ඉතිහාසය ගාලු මුවදොරදී දේශපාලන මැරයන්ට උගස් කල උසස් පොලිස් නිලධාරීවරුනි ඔබ විසින් කෙලෙසනු ලැබුවේගෞරවනීය සේවාවක අභිමානයයි

ගෑස් පෝලිම්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34