Red Wing ගුවන්යානයක් මත්තලට

රුසියාවේ සිට සංචාරකයන් 404ක් රැගත් රෙඩ්වින්ග්ස් (Red Wings) ගුවන්යානයක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගාවුණා.

අද පෙරවරු 9.35ට පමණ මෙම ගුවන්යානය පැමිණි අතර මේ අනුව වසර දෙකකට පමණ කාලයකට පසුව මත්තල ගුවන්තොටුපලින් නැවතත් ගුවන් ආරම්භ කිරීම ද අද සිදු කෙරුණා.

රෙඩ්වින්ග්ස් ගුවන්යානය සතියකට දින දෙකක් මත්තලට පැමිණෙන බවයි සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම සංචාරකයන් පැමිණීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් ද එක්ව සිටි අතර කේක් කපා එම අවස්ථාව සැමරීම ද විශේෂත්වයක්.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කියාසිටියේ මෙරටට පැමිණෙන තුන්වන රෙඩ්වින්ග්ස් ගුවන්යානයේ සිට සංචාරකයන් හම්බන්තොට සිට නැවත පිටත්වීම ද ආරම්භ කෙරෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46