Prime Group සහ Melwa එක්ව Port Cityහී අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී ‘මරීනා’ (Marina) කලාපයෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ පිහිටි සුවිශේෂීම ප්‍රදේශය වන යොට් නැවත්වීමට පහසුකම් ඇති, ඉන්දියානු සාගරයේ දර්ශනියම View එක ලැබෙන ‘මරීනා’ ඉදිරිපස වටිනාකමින් ඉහලම මෙම භුමි බාගය Prime සහ Melwa සමාගම් විසින් එක්ව තෝරාගැනීමට විශේෂ හේතු කිහිපයක් මුල්වී තිබෙනවා.

අනාගතදී මෙම ඉඩමේ වටිනාකම ඉහල යාමේ ප්‍රවණතාව මගින් ව්‍යාපෘතියට ඉහල අගයක් එකතුවීම, විදේශ ආයොජකයින් ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාව සහ ලෝකයේ ඉදිකරන ලද මරිනා(Marina) ව්‍යාපෘති වලට විශාල ඉල්ලුම සමගම ඉහල වටිනාකමින් යුක්ත වීම වැනි කරුණු එම හේතු අතර සුවිශේෂී වනවා.

එමෙන්ම මෙම ඉඩම Port City Colomboහී මරීනා (Marina) කලාපයේ ‘මරීනා (Marina)’ට සෘජුව මුහුණලා ඇති අවසන් ඉඩම් කොටස වන අතර මෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් Prime Group හී මව් සමාගම වන Prime Lands (Pvt) Ltd යටතේ ස්ථාපිත කළ Prime Melwa Port City (Pvt) Ltd සිදු කරයි.

මේ වන විටත් මෙම ව්‍යාපෘතියට දේශිය සහ විදේශිය අයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් ලැබි ඇති අතර මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂීම ව්‍යාපාර හා ජීවන රටාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38