දේශපාලන පුවත් | Political News - පිටු අංක 10

21 නුගේගොඩ රැළිය ගැන කියන්න නාමල්, සුමන්තිරන් හමුවෙලා

වත්මන් රජයට එරෙහිව විපක්ෂය විසින් එළඹෙන 21 වනදා සංවිධානය කරන මහජන රැළිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන...

ජනපතිගේ ඔටුන්නේ කතාව ගැන එජාපයට ලොකු ප්‍රශ්නයක්

පසුගිය 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති 36 වන ඉල්මහ විරු සැමරුමේදී ජනාධිපතිවරයා විසින් “අපේ ඔළුවට ඔටුන්නක්...

හරීන් අලුත් තනතුරේ වැඩ භාරගනී

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (10) වැඩ භාරගත්තා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ...

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවේ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි – සජිත් හමුවූ ඉන්දීය විදෙස් ඇමති කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය නිල සංචාරය අතර තුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමු වී...

විපක්ෂයේ නුගේගොඩ රැළියට හිටපු ජනාධිපතිවරුන් නැහැ (වීඩියෝ)

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකව නුගේගොඩ දී සංවිධානය කරන විරෝධතා රැළියට හිටපු ජනාධිපතිවරු කිසිවෙක් සහභාගී කර නොගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය...

ආරක්ෂාව ඉල්ලන් මන්ත්‍රීවරුන්ට පොලිස්පති ආරක්ෂාව දෙන්න එකඟ වුණා – මන්ත්‍රී ජගත් විතාන (වීඩියෝ)

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කතානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පවසනවා. පොලිස්පති ප්‍රියන්ත...

ජගත් විතාන සම්බන්ධයෙන් පොලිස්පති සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණ තර්ජනය හමුවේ පොලිසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට...

වහාම ක්‍රියාත්මක වන පරිදි එජාපයේ නව ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ, අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ...

සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි

පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් තමා ඇතුළු දිස්ත්‍රික් කණ්ඩායමට තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු...

නීති හදන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නෙවෙයි – ජනපති (වීඩියෝ)

නීති සම්පාදනය කරන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්