ජනපතිගේ ඔටුන්නේ කතාව ගැන එජාපයට ලොකු ප්‍රශ්නයක්

පසුගිය 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති 36 වන ඉල්මහ විරු සැමරුමේදී ජනාධිපතිවරයා විසින් “අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යනුවෙන් සිදුකළ ප්‍රකශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය මඟින් සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳව දැයි එම නිවේදනය මඟින් එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ද ඇතුළත් කර නොතිබුණු බව එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරනු ලැබූ එම නිවේදනය පහතින් දැක්වෙනවා,

583473673 1429632625188907 730791180235481080 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32