වහාම ක්‍රියාත්මක වන පරිදි එජාපයේ නව ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ, අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.

එම තනතුර සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වී තිබෙනවා.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්වරයා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14
Video thumbnail
රනිල් නැවත පාර්ලිමේන්තුවට..?
02:46
Video thumbnail
ඇමතිවරු දැන් V8වල යනවා - මිනිස්සු හූ කියලා එළවන්න බලාගෙන ඉන්නේ
02:52
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුව ගැන හොඳ කියයි.."අපේ රටේ මිනිස්සු කවුරුත් අවංක නෑ.."
08:10
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දාපු කින්ඩිය
03:47
Video thumbnail
පොහොට්ටු මාධ්‍ය හමුවට ආ විජිත හේරත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:25
Video thumbnail
ප්‍රා.සභා සභාපතිගෙ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන්ට පඩි ගෙවලා.."හොර අත්සනක්..මේක මගේ අත්සන නෙවෙයි"
03:26
Video thumbnail
කංචනට ගිය කොමිස් මුදල දැන් යන්නේ ඩබල් පොකට් එකට ද..?
04:24