වහාම ක්‍රියාත්මක වන පරිදි එජාපයේ නව ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ, අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.

එම තනතුර සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වී තිබෙනවා.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්වරයා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?