LPL තරගාවලියට එන බාබර් අසාම්ගෙන් දැඩි කොන්දේසියක්

මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටින පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් සූදු ඔට්ටු ප්‍රචාරණයට සහායවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ඔහු තම ජර්සියේ එම සමාගම්වල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

බාබර් මෙවර තරගාවලිය වෙනුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔහුගේ මෙම කොන්දේසිය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟ ඇති කරගෙන තිබෙන කොන්ත්‍රාත්තුවට පවා ඇතුළත් කර ඇති බවත්, එම තීරණයට ගරුකරමින් ඔහුගේ ජර්සියෙන් එම සමාගම්වල ලාංඡනය ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

විවිධ T20 ලීගවලදී, ඔට්ටු ඇල්ලීමේ සමාගම් කිහිපයක් ඔවුන්ගේ නම්වල සුළු වෙනස්කම් සිදුකර අනුග්‍රාහකයන් බවට පත්ව ඇති ආකාරය මේ වනවිට සුලබව දැකගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
4
+1
25
+1
15
+1
2
+1
4
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27