දේශීය පුවත් | Local News - පිටු අංක 226

බුස්සෙන් STF එක ඉවත්කර ලෙස මිදිගම රුවන්ගෙන් පෙත්සමක්; විභාගයට ගන්නවා ද නැද්ද තීරණය සැප්තැම්බරයේ

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක්...

කුඹුරක දමාගිය දරු සෙනෙහස

මාවතගම පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේ කුඹුරක් අසළ දමාගොස් තිබූ දෙදිනක් වයසැති බිළිඳෙක් අද (17) පෙරවරුවේ පොලීසිය සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසියෙකු කළ දැනුම්දීමකට...

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

කහවත්ත ප්‍රදේශයේ තරුණයෙක් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත...

රූපවාහිනී සභාපති සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සේවකයාට වසර...

සම්බාහන මධ්‍යස්ථානයකට ගිහින් අයුතු යෝජනාවකට ආ එස්.අයිලා තුනකගේ වැඩ තහනම්

මාතර, වල්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයකට ගොස් එහි කළමනාකාරණයට අයුතු යෝජනා කරමින් අශෝභන ආකාරයෙන් කතා කර එහි සේවය...

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වනදා – ශ්‍රී ලංකා යුද හමුදාව කොප්පරා පූජාවත් සිදුකරයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම මේ මස 25 වනදාට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමතයි. අනතුරුව...

කෝටි පහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් තරුණියක් ගුවන් තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ...

ඩීසල්වලට භූමිතෙල් කලවම් කර ටිපර් පැදපු රියදුරුට වැඩ වරදියි

ඩීසල්වලට භූමිතෙල් කලවම් කර, ටිපර් රථයක් ධාවනය කළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට අද (16) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය...

හෙරොයින් ඩිෆානා විශේෂ මෙහෙයුමකින් පොලිස් අත්අඩංගුවට

මහියංගණය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටි බව කියන 'ඩිෆානා නමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුව පොලිස්...

සුවඳ විලවුන් යැයි සිතා ස්ප්‍රේ කළ දියරයකින් සිසුන් තිදෙනකු රෝහලට

සුවඳ විලවුන් වර්ගයක් ආඝ්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) දින ලිදුල ප්‍රාදේශීය...

සතියේ ජනප්‍රියම පුවත්