සම්බාහන මධ්‍යස්ථානයකට ගිහින් අයුතු යෝජනාවකට ආ එස්.අයිලා තුනකගේ වැඩ තහනම්

මාතර, වල්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයකට ගොස් එහි කළමනාකාරණයට අයුතු යෝජනා කරමින් අශෝභන ආකාරයෙන් කතා කර එහි සේවය ලබාගැනීමට උත්සාහ කළ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසනවා.
.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මාවරල, තිහගොඩ, සහ මාතර යන පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්.

පසුගිය 16 දින මොවුන් තිදෙනා අදාළ සම්භාහන මධ්‍යස්ථානය වෙත ගොස් මෙම යෝජනාව සිදුකර එහි සේවය ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ක්‍රියාව හේතුවෙන් පොලිස් සේවයේ හොඳ නමට කැළලක් ඇති විය හැකි අන්දමින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු වශයෙන් තම චරිතයේ සහ තත්ත්වය අනිසි අන්දමින් තම පුද්ගලික ප්‍රයෝජන සඳහා යොදා ගැනීම, යන කරුණු ඔස්සේ විමර්ශනයක් සිදුකර මාතර සහකාර පොලිස් අධිකාරි (1) විසින් මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42