අනාගතයේ දී ඉන්ධන මිල වැඩි වුනොත් මුදල් අමාත්‍යාංශයෙන් සහනයක්

අනාගතයේ දී ඉන්ධන මිල පවතින මිලට වඩා ඉහළ ගියගොත් මුදල් අමාත්‍යාංශ යටතේ සහනයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජනතාවට අධික ලෙස බර පැටවෙන ආකාරයට ඉන්ධන මිල ඉහළ යනවා නම් ඒ වෙනුවෙන් රජය යම් මැදිහත්වීමට සූදානම් බවත් ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07