ආර්ථික ආවේක්ෂණ කමිටුවක් ස්ථාපිත කෙරේ

ආර්ථික ආවේක්ෂණ කමිටුවක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

මේ වන විට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම, විවිධ ක්ෂේත්‍ර වල ඇති වන අවදානම් ඇගයීම සහ පවතින තත්ත්වය නිරතුරුව සමාලෝචනය කරමින් ඒ අනුව ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව ස්ථාපිත කර ඇති බව සඳහන්.

මෙම ආර්ථික ආවේක්ෂණ කමිටුවේ සභාපතිත්වයට මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

මෙම කමිටුව පත් කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14