කුඹුරක දමාගිය දරු සෙනෙහස

මාවතගම පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේ කුඹුරක් අසළ දමාගොස් තිබූ දෙදිනක් වයසැති බිළිඳෙක් අද (17) පෙරවරුවේ පොලීසිය සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසියෙකු කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසිකිරීමකදී එම ප්‍රදේශයේ අතහැර ගොස් සිටි මෙම බිළිඳා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවාගේ මව්පියන් සොයාගැනීම සඳහා මේ වනවිට මාවතගම පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14