මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වනදා – ශ්‍රී ලංකා යුද හමුදාව කොප්පරා පූජාවත් සිදුකරයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම මේ මස 25 වනදාට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමතයි.

අනතුරුව කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා ආරම්භ වන අතර, එදින සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආලෝකකරණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව මෙවර ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගොගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන සිදු කෙරුණා.

ඒ, අනුව මෙහිදී බෝයගන විජයබාහු පාබල රෙජිමේන්තුව මඟින් නිෂ්පාදනය කළ කොප්පරා ටොන් 06ක් පූජා කිරීම මෙහිදී සිදුකළා.

මෙහිදී අදහස් පළ කළ යුද හමුදාපතිවරයා කියා සිටියේ මෙවර නුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු උදෙසා යුද හමුදාවේ විශේෂ දායකත්වයක් ලබාදෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03