Empty Ad
AFC Banner
Empty Ad

IMF වෙතින් පකිස්තානයට ඇ.ඩො.බිලියන 7ක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණයක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි වසර 3 තුළ මෙම ණය මුදල් පාකිස්තානයට ලැබෙන අතර ඒ යටතේ පළමු ඩොලර් බිලියන 1ක මුදල ඉතා කඩිනමින් ලැබීමට නියමිතව ඇති බව සඳහන්.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියෙවා වෙත පාකිස්තාන අගමැති ෂීබාස් ෂරීෆ් ස්තූතිය පිරිනමා තිබෙනවා.

පකිස්තානය 1958 වසරේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් අවස්ථා 20කදී මෙලෙස ණය ලබාගෙන ඇති අතර දැනට එහි පස්වන විශාලතම ණය කරුවා වන බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>