IMF වෙතින් පකිස්තානයට ඇ.ඩො.බිලියන 7ක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණයක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි වසර 3 තුළ මෙම ණය මුදල් පාකිස්තානයට ලැබෙන අතර ඒ යටතේ පළමු ඩොලර් බිලියන 1ක මුදල ඉතා කඩිනමින් ලැබීමට නියමිතව ඇති බව සඳහන්.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියෙවා වෙත පාකිස්තාන අගමැති ෂීබාස් ෂරීෆ් ස්තූතිය පිරිනමා තිබෙනවා.

පකිස්තානය 1958 වසරේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් අවස්ථා 20කදී මෙලෙස ණය ලබාගෙන ඇති අතර දැනට එහි පස්වන විශාලතම ණය කරුවා වන බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58