IMF යන එක තමා විසදුම

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් සාකච්ඡා කල යුතු බව තම පෞද්ගලික මතය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාව ඇතුලු රටවල් රැසක් ශ්‍රී ලංකාවට උදව් නොකරන මට්ටමට පත්ව ඇති බවයි.
විකල්ප කිහිපයක් තිබුනත් මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්චා කිරීම වඩා උචිත බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?