උණුසුම් පුවත් | Hot News - පිටු අංක 778

කිඹුලෙකු ඩැහැගෙන ගිහින් පුද්ගලයෙක් අතුරුදන්

අක්කරපත්තුව, පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේ දී කිඹුලෙකු විසින් පුද්ගලයෙක් ඩැහැගෙන ගොස් එම පුද්ගලයා අතුරුදන් වී තිබෙනවා. ඊයේ (04) දහවල් ‌කාලයේ...

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනට ගිනිකොණින් ස්ථාපිත වෙයි

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ...

2026 වසරේ පළමු වාරය අදින් ඇරඹේ

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) දිනයේ ආරම්භ වනවා. ඒ, අනුව රජයේ සහ රජයේ අනුමත...

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් පත්‍රය නිකුත් වීමෙන් අනතුරුව...

ඇමරිකාව, වෙනිසියුලාව ආක්‍රමණය කිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික පඥාප්තිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඇමරිකාව විසින්...

20-20 ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය එළිදක්වයි

එළඹෙන පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස...

වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ වහාම නිදහස් කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන්...

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රධාන චරිතය රඟ දක්වන ඉන්දියානු මුද්‍රා නාට්‍ය පැරීසියේ ප්‍රධාන රංග ශාලාවක

2024 දී ප්‍රංශ කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කළ ශාකුන්තලා නාට්‍යයේ 'දුෂ්‍යන්ත' නමැති ප්‍රධාන චරිතය පසුගිය වසරේදී ලාංකික සම්භවයක් සහිත ශිල්පියෙකුට...

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්

සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික රත්නමලල ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය...

හාරකෝටියක රත්රන් සඟවාගෙන ආ ගුවන් සේවිකාව කටුනායක දී අල්ලලා

රුපියල් හාරකෝටි පනස්නව ලක්ෂ විසිහය දහස් නවසිය පනස්හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ...

සතියේ ජනප්‍රියම පුවත්