ඇමරිකාව, වෙනිසියුලාව ආක්‍රමණය කිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික පඥාප්තිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඇමරිකාව විසින් වෙනිසියුලාව ආක්‍රමණය කර එරට ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකාවට රැගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඥාප්තිවලට අනුකූලව, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව යම් රටක ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි අනිවාර්යෙන් කටයුතු කළ යුතු බව අමත්‍යවරයා සඳහන් කර සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

  1. Aniwaryayen ඕනැම රටක ස්වෛරීභාවය රැකිය යුතුයි.එය එක්සත් ජාතීන්ගේ සම්මුතිය ට ගරුකළ යුතුයි.

  2. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලනයට රීංගු isis අන්තවාදී ත්‍රස්තවාදීන් කල පාස්කු බෝම්බ ප්‍රහාර සත්‍ය එලිදැක්වීම හා යුක්තිය ඉටුකීරීමට නොහැකිව ලංකාවේ රජයන් තටමන මේ හෝරාවේ එ.ජා ප්‍රඥප්තිය කොහිද ?????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18