උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4726

බංග්ලිදේශයෙන් ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

අද (06) පෙරවරුවේ දී අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ...

හොරු ගෝ ගමත් පිහිටුවයි

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ආසන්නයේ විරෝධතාකරුවන් "හොරු ගෝ ගම’ ලෙස නම් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. ඊයේ (05) පාර්ලිමේන්තු පිවිසුම්...

ජනපති ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර තිබෙනවා. ජනාධිපති ආරක්ෂක...

බස් රථ සහ මගීන් නොමැතිවීම නිසා මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද උදෑසන තත්ත්වය

බස් රථ සහ මගීන් නොමැතිවීම නිසා මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද (06) උදෑසන තත්ත්වය

අද විරෝධතා කරන සියලු දෙනාගෙන් පොලිසිය කල ඉල්ලීම

අද (06) දින සියලු රාජ්‍ය,රාජ්‍ය නොවන අර්ධ රාජ්‍ය යන සියලු දෙනාගේ සහභාගිත්වයෙන් දීප ව්‍යාප්ත විරෝධතාවයක් පැවැත්වෙන අතර එම විරෝධතා...

හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා...

අන්තරේ විරෝධයට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.මෙලෙස කදුළු ගැස්...

සුවසැරිය දුවන්න සල්ලි නෑ

අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද...

නුගේගොඩ අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව වාර්තා වනවා

මැයි 06 සිට 08 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

2022 මැයි මාසයේ 06 වනදා සිට මැයි 08 වනදා දක්වා දිනකට පැය 3යි මිනිත්තු 20ක කාලයක විදුලි කප්පාදුවක් සිදුවනවා.

සතියේ ජනප්‍රියම පුවත්