උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4725

විරෝධතාවක් නිසා කොළඹ – මීගමුව මාර්ගයේ ගමනාගමනය බාධා

ගෑස් ඉල්ලා ජනතාව විරෝධතාවක නිරත වීම හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා.

පහේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු 20ට කලින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ලබන 20 වනදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල අනුව...

අද විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන

අද (07) දිනයේද දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා .

ප්‍රභූන්ට ආහාර සැපයීමෙන් පිරිසක් ඉවත් වෙයි

ගුවන් තොටුපොළ ප්‍රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතු වලින් අද (07) දිනයේ සිට ඉවත් වීමට තීරණයකළ බව ශ්‍රී ලන්කන්...

අද දිනයේත් පෞද්ගලික බස් ධාවනයේ සීමා 

ඊයේ දිනයේදී හර්තාල් ක්‍රියාමාර්ග හේතුවෙන් බස් ධාවනය නතර වී තිබූ අතර අද (07) දිනයේද ඉන්ධන ගැටලුව නිසා පෞද්ගලික බස්...

නීතීඥ සංගම හදිසි නීතිය පැනවීම සම්බන්ධව අප්‍රසාදය පලකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවත් හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ...

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කර තිබේ.  එම නිවේදනය පහතින්, "ඉන්ධනවල ප්‍රමිතිය...

හදිසි නීතිය ගැන ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු දේ මෙන්න

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට...

අන්තරේ විරෝධතාව උණුසුම් වෙයි – ආරක්ෂක අංශ සීරුවෙන්

අන්තරේ විසින් සිදුකරන විරෝධතාව මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.ආරක්ෂක අංශ සමග බහින් බස්වීමක් සහ ගැටුමක්ද ඇතිවූ බවයි අප...

දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ සිටින බව අප වාර්තාකරුවන් පැවසුවා. පසුගිය දිනවල...

සතියේ ජනප්‍රියම පුවත්