උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4724

විරෝධතා පා ගමනක් නිසා කොළඹ රථවාහන තදබදයක්

කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන්...

අගමැති සහ IMF නියෝජිත කණ්ඩායම අතර සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකු අධිපති එක්වෙයි

අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සකච්ඡාවක්...

ඉන්ධන ඉල්ලා පාරට ආ දඹුල්ල රෝහලේ සේවකයෝ (ඡායාරූප)

ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් දඹුල්ල රෝහලේ සේවක පිරිස අද (20) දඹුල්ල නගරයේ විරෝධතත්වයක නිරත වුණා. ඔවුන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා...

ලෝටස් වටරවුම අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ 21ක් අත්අඩංගුවට

ලෝටස් වටරවුම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි පිරිස අතරින් විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත්...

අනුරුද්ධ බණ්ඩාර යළි අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාලු මුවදොර අසල මේ වනවිට ඇතිව තිබෙන...

ඇමති නිමල්ගේ වාරණ නියෝගය දිගුවෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ...

මාරක අනතුරු දෙකක්

මාලඹේ සහ නොරොච්චෝලේ යන පොලිස් වසම්වල ඊයේ (19) රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.කඩුවෙල, මාලඹේ මාර්ගයේ සුයිලාරාම හංදියේ දී...

මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හලක් තුළ සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්තව අත්අඩංගුවට ගෙන...

Update :- ලෝටස් වටරවුම අසලට හමුදාව කැඳවයි – හමුදාවෙන් ආරක්ෂක වැටක් (ඡායාරූප)

කොටුව ලෝටස් වටරවුම අසල මාර්ගයේ මේ වනවිට යුධ හමුදා නිලධාරීන් ස්ථාන ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ගාලු...

ඉන්ධන පෝලිම් තුනෙන් දෙකක් අඩු කරන්න අලුත් ක්‍රමයක්

වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවල අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට...

සතියේ ජනප්‍රියම පුවත්