spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update :- ලෝටස් වටරවුම අසලට හමුදාව කැඳවයි – හමුදාවෙන් ආරක්ෂක වැටක් (ඡායාරූප)

කොටුව ලෝටස් වටරවුම අසල මාර්ගයේ මේ වනවිට යුධ හමුදා නිලධාරීන් ස්ථාන ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් මේ වනවිට පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන්.

මේ වනවිට විරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වනවිට විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

2
3 1
288467781 1112291706084035 2224075380531264616 n
289409046 714219789787728 5982709498579013045 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?