අගමැති සහ IMF නියෝජිත කණ්ඩායම අතර සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකු අධිපති එක්වෙයි

අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සකච්ඡාවක් පැවැත් වුණා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඉදිරි දින කිහිපයේදී මහබැංකු නිලධාරීන් සහ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම නියෝජිතයින් පිරිස සතියකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39