spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ඉල්ලා පාරට ආ දඹුල්ල රෝහලේ සේවකයෝ (ඡායාරූප)

ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් දඹුල්ල රෝහලේ සේවක පිරිස අද (20) දඹුල්ල නගරයේ විරෝධතත්වයක නිරත වුණා.

ඔවුන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා පා ගමනකින් දඹුල්ල නගරයේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලට අසලට පැමිණියා.

පසුව ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

9b97e5f1 10ba 4842 9559 74f1d56f81f6
37e58b9b a904 4ba1 82ca 0eb20f11dafe
64b79387 0905 4ecc bfeb effc2b7d88da
909ebd37 c997 4341 af01 3a5be76bc77b
33860f3c 618b 4c3e a788 1374bf3f55e5
288801666 10221967830333964 4310246038935633121 n
289255216 10221967830453967 5113115848821952564 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?